ක්‍රිස් ගේල් එක්දින පිටියට සමුදෙයි

Share

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඒංගලනත්යේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ගේල් ප්‍රකාශ කරයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරඟවලදී වාර්තාගත ශතක විසි තුනක් සමගීන් ලකුණු 9727 ක් රැස් කර සිටින මෙම සුපිරි වමත් පිතිකරුවා දෙවැනි වන්නේ බ්‍රයන් ලාරාට පමණයි.

Read more

Local News