ඉදිරියේදී මිරිදිය මසුන් සඳහා පාලන මිලක්

Share

මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයන්හි ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන් සමඟ අද(18) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැන් මාළුවලටත් පාලන මිලක් දාන්න වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙන බවත් මස්වලට, බිත්තරවලට, මුහුදු මාළුවලට මිලක් දාලා තියෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News