ගංඟාරාම නවම් පෙරහර දෙවැනි දිනට අදත්

Share

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර දෙවැනි දිනට අදත් වීදි සංචාරය කිරීමට නියමිතය. ඊයේ දිනයේදීත් පෙරහර වීදි සංචාරය කෙරිණි.

Read more

Local News