පක්ෂ නායක රැස්විමේ තීරණයක් ගැන මනෝ කියයි

Share

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මීළඟ පක්ෂ නායක රැස්විම සඳහා නිතීපතිවරයා සහභාගි කර ගන්නා බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අද(20) පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News