පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසා දමයි

Share

විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

රාජ්‍ය කළමනාකරණ සේවා වෘත්තීය සමිතියක උද්ඝෝෂණයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිව මෙසේ වසා දමා තිබේ.

Read more

Local News