රන්ජන් කොකේන් සම්බන්ධව සොයන කමිටුවට එයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කමිටුව වෙත රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණ තිබේ.

අද(22) පෙරවරු එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දීමකින් අනතුරුවයි ඔහු මෙසේ පැමිණ තිබෙන්නේ.

Read more

Local News