මහින්දගේ සහය අවශ්‍ය බව අනුර කියයි

Share

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුලින් අකමැති වූ පාර්ශව ද මේ වන විට සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බව අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා පවසයි.

එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරිමට හැකි වනු බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගයෙන් තොරව විසි වන සංශෝධනය සම්මත කළ නොහැකි බවයි.

Read more

Local News