අගමැති භාරගත යුතු වගකීමක් ගැන මනෝ කියයි

Share

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා මෙරටට ගෙන්වා ගැනිමේ වගකීම අග්‍රාමාත්‍යවරයා විසින් භාරගත යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.

එහෙත් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සෘජුව චෝදනා කිරිම වැරදි බව ද අමාත්‍යවරයා පවසයි.

කොළඹදි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News