විදුලි අර්බුධය උග්‍ර වෙයි

Share

ඉදිරියේදී විදුලි අර්බුධය තවදුරටත් උග්‍ර අතට පත්වනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

පවතින තත්ත්වය හමුවේ දිගින් දිගටම විදුලිය කප්පාදු කිරීමට සිදුවන ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

කුඩා විදුලි බලගාර සකස් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කළද ආණ්ඩුව එම යෝජනා පිළිගැනීමට අකමැති වු බවද, ඔවුන් සඳහන් කරයි.

Read more

Local News