ඇළකින් මෝටාර් උණ්ඩයක් මතු වෙයි

Share

කිළිනොච්චිය, අක්කරායන්හි, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් ඊයේ(04) මෝටාර් උණ්ඩයක් මතුවි තිබියදී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසූවේ ඇළක බැම්මේ තිබි මෝටාර් උණ්ඩය ඇළේ ජලය අඩුවීම හේතුවෙන් මතු වී ඇති අතර පසුව එය ප්‍රදේශවාසීන් දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ බවයි.

පසුව අදාළ ස්ථානය පොලීසිය පරීක්ෂා කොට ඇති අතර ඇළ බැම්බේ තිබි මෝටාර් උණ්ඩයක් සොයා ගෙන ඇති අතර අදාළ ස්ථානයේ තවත් බෝම්බ ඇත්දැයි යන්න සෙවීමට වැඩිදුර කැනීමක් සිදු කිරීම සඳහා කිළිනොච්චිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

Read more

Local News