බඳින තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

බඳින තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

කන්දකැටිය පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීගහකිවුල අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි හෙන්ගොවියෙක් වෙයි.

ඔහුගේ හේනේ පැලේ තිබියදී මෙම බඳින තුවක්කුව සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News