ඊසි කෑෂ් ක්‍රමයට කුඩු බෙද්ද අයෙක් අත්අඩංගුවට

Share

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ වී හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 23ක් ඇතුළත් විවිධ ප්‍රමාණයේ පැකට් 48ක් සමඟ බදුල්ල පිංඅරාවේදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 35ක් වයසැති සැකකරු ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් බවත් වැලිමඩ නතර වී සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් විමර්ශනන වලදී අනාවරණය වී තිබේ.

Read more

Local News