ලාල් කාන්ත ඇප මත මුදා හැරේ

Share

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read more

Local News