විපක්ෂ නායක ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුව අද

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් අද(08) මහනුවර පොදු වෙළඳසැල ඉදිරිපිට දී සවස 02.00 ට ජනහමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මැතිවරණය කල්දැමීම, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි.

මෙම ජන රැළියට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් ද සහභාගි වීමට නියමිතව තිබේ.

Read more

Local News