අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

Share

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති අතර කාරක සභා අවස්ථා විවාදය හෙට(13) දිනයේ සිට ලබන අප්‍රේල් 5 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read more

Local News