දුන් පොරොන්දු ඉටු කළ යුතු බව මනෝ කියයි

Share

2015 වසරේ ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහි අඩුපාඩු ඇත්නම් ඒවායේ සංශෝධන හෝ සිදු කර පොරොන්දු ඉටු කිරිමට කටයුතු කළ යුතු බවයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ  අතර ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි පැවසුවේ රාජ්‍ය නායකයාගේ ස්ථාවරයට විරුද්ධ තීරණයක් ගැනිමට විදේශ අමාත්‍යාංශය යොමුවිම කණගාටුවට කරුණක් බවයි.

Read more

Local News