යතුරුපැදි අනතුරකින් 2ක් ජිවිතක්ෂයට

Share

වැලිකන්ද, බොරවැව ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනිම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News