සිසු සැරිය සේවාවට තවත් බස් රථ 100ක්

Share

‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ 100ක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

පාසල් ළමුන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන බස්රථ 1,400 ප්‍රමාණවත් නොවන අතර එම හේතුවෙන් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News