පොලිස් අධිකාරීවරුන් හා සහකාර අධිකාරීවරුන් 21කට ස්ථානමාරුවීම්

Share

පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 21කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඔහුද අතුළුව තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙක්ට මාරුවීම් ලබාදී තිබේ.

Read more

Local News