අමාත්‍යාංශ 3ක වැයශීර්ෂ විවාදය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද(18) අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News