කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 අධික ප්‍රමාණයක් සොයා ගනී

Share

ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 අධික ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විස්න අද(20) උදෑසන සිදුකල සොදිසි මෙහෙයුමකදී

තලේමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ සැකකටයුතු ගෝනි 05 ක් හමුවී ඇති අතර, එහි පාර්සල් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

තවදුරටත් නාවික හමුදාව විසින් එම ප්‍රදේශයේ සොදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

Read more

Local News