මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය අනුග්‍රහය සහිතව ගාල්ල, හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම උත්සවය මැයි මස 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වෙයි.
මීට සමගාමීව මැයි මස 15 වන දින සිට 21 වන දින දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.