නිල සෙවණ කාර්යාල 14000ක්

Share

රටේ සියලු ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් නිල සෙවණ කාර්යාල 14000ක් ඉදි කිරීමට සැළසුම් කර ඇති බව විෂයභාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි.

ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 30ක් බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

එසේම ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ වසර වන විට 365ක් දක්වා වර්ධනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Read more

Local News