අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය අද

Share

2019 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අට වැනි දිනය අද(22) යි.

ඒ අනුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශුසම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

Read more

Local News