ස්ථාවර රාජ්‍යක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකියි – ගෝඨා

Share

ස්ථාවර රාජ්‍යක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.

කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති එළිය සම්මන්ත්‍රණයට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද  ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගිය නොහැකි වනු ඇති බවය.

එහිදී අදහස් දැක්වු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ රට යථා තත්ත්වයට පත් කිරීමට නම් පිරිසිදු නායකයෙකු බලයට පත් කළ යුතු බවය.

Read more

Local News