වතු කම්කරුවන්ට මාසිකව රුපියල් 50ක දිමනාවක්

Share

වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ වතු කම්කරුවන්ට මාසිකව රුපියල් 50ක දිමනාවක් ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දන්ත වෛද්‍යවරුන්ට පත්විම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News