බන්ධනාගාර නියාමකවරුන් බඳවා ගැනීමට තීරණයක්

Share

බන්ධනාගාර නියාමකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව නව බන්ධනාගාර නියාමකවරුන් 1164 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාර නියාමකවරුන්ට අමතරව ජේලවරුන් 79 දෙනෙකු ද බඳවා ගැනීමට නියමිතයි.

Read more

Local News