වැය ශිර්ෂ යළි සම්මත කර ගැනීමට අප්‍රේල් 30 දක්වා කල්

Share

පාර්ලිමේන්තුවේ පරාජයට පත්වූ වැය ශිර්ෂ යළි සම්මත කර ගැනීම වෙනුවෙන් අප්‍රේල් 30 දක්වා කල් ඇතැයි අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. අප්‍රේල් 30 දා තෙක් මුදල් වැය කර ඇති බවත් වැටුප් ගෙවීමට ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News