දුම්රියට තවත් S13 බල්වේග කට්ටල 02ක්

Share

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවෙන් මිලදී ගත් තවත් S13 බල්වේග කට්ටල දෙකක් අද (29) කොළඹ වරායෙන් ගොඩබානු ලැබීය.

 

Read more

Local News