ශ්‍රීමා දිසානායක මැතිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින

Share

අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (01) බොරැල්ල පොදු සුසාන භූමියේ දි සිදුකෙරෙයි.

ඒ මහත්මියගේ දේහය කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර විශාල පිරිසක් දේහයට ගෞරව කිරීම සදහා සහභාගී වි තිබේ.

මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරැල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

Read more

Local News