රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි පක්ෂය මෙන්න

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නුදුරු දිනකම මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසා සිටියි.

වසර 4ක් පුරා පැවති යුද්ධය සිවු වසරකින් අවසන් කළ අයෙකු නායකත්වය දරන තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රට පිළිබඳව දැක්මක් හා හැඟීමක් ඇති බවත් රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි වන්නේ තම පක්ෂයට බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

ගම්පහ ඊයේ (30) පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News