දියේ ගිලී තරුණයෙක් මරුට

Share

යට්ටෝවිට, බෙලිගහ පාරේ ඇති දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු මළ සිරුර සොයාගෙන තිබේ.

නාවික හමුදා කිමිදුම්කරවන් විසින් මෙම මළ සිරුර අද(01) උදෑසන සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි යට්ටෝවිට, තිත්තපත්තර පදිංචි පුද්ගලයෙකි.

දොම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News