සමාජ ඒකාබද්ධතා හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදයට

Share

අයවැය 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද(02) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මෙන් ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News