පාසල් පළමු වාරය අදින් අවසන් වෙයි

Share

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල 2019 වසරේ පළමු පාසල් වාරය අදින්(05) අවසන් වෙයි.

එම පාසල් දෙවන වාරය සඳහා ආරම්භ කෙරෙන්නේ ලබන 22 වනදායි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය ලබන 11 වනදා අවසන් වන අතර ලබන 17 වනදා එම පාසල් ආරම්භ වෙයි.

මේ අතර දෙවන වාරය ආරම්භ කිරිමට පෙර පාසල්වල පවිත‍්‍ර කිරීම් කටයුතු සිදුකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

Read more

Local News