වසර මිලියන 43ක් පැරණි පාද සහිත තල්මසෙකුගේ පොසිලයක්

Share

වසර මිලියන 43 පැරණි පාද හතරක් සහිත තල්මසෙකුගේ පොසිලයක් පේරු රාජ්‍යයෙන් සොයාගෙන තිබේ.

මෙම ජීවියා අඩි 13 ක් පමණ දිග, ජලයේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකි ජීවියෙක් ලෙස පාෂාණධාතුක විද්‍යාඥයින් විශ්වාස කරයි.

වර්තමානයේ දැකිය හැකි ජීවියෙක් වන බීවර් සහ ඔටර් යන සත්ත්වයින්ට මෙම සත්ත්වයකින් සම කළ හැකි බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

එම ජීවියාගේ පාද හතර සත්ව අර දරා ගැනීමට වගේම ශක්තිමත් වල්ගයක් දරා ගැනීමට හැකි ලෙස පිහිටා තිබෙන බව විද්‍යාඥයින් වැඩිදුරටත් අදහස් දක්වයි.

Read more

Local News