කුඩුත් එක්ක කතක් මාට්ටු

Share

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 450ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

‍මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෙම සැකකාරිය ගල්කිස්ස ‍පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන අතර වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය සිදු කරයි.

Read more

Local News