අප්‍රේල් මස 10 වන දිනෙන් පසු විදුලි කප්පාදුවක් නෑ

18

වෙසක් මාසය තුළ විදුලි කප්පාදුවක් සිදුවන බවට පල වන වාර්තා අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අප්‍රේල් මස 10 වන දිනෙන් පසු රට තුළ යළි විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ නොතබන බවයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පල කළේය.