අප්‍රේල් මස 10 වන දිනෙන් පසු විදුලි කප්පාදුවක් නෑ

Share

වෙසක් මාසය තුළ විදුලි කප්පාදුවක් සිදුවන බවට පල වන වාර්තා අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අප්‍රේල් මස 10 වන දිනෙන් පසු රට තුළ යළි විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ නොතබන බවයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News