ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට

Share

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය.

ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි.

අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට බාරවීමට අපොහොසත් වීම නිසා බවයි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ.

Read more

Local News