කඩා වැටී ඇති අපනයන ආදායම යළි ඉහළ නංවයිද ?

Share

කඩා වැටී ඇති අපනයන ආදායම යළි ඉහළ නංවන බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

ඊයේ (11) කොළඹ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අපනයන ගම්මාන ආණ්ඩුව විසින් අද වින විට සකස්කර ගනිමින් යන බවත් මේ වන විට අපනයන ගම්මාන 300ක වැඩ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව වන්නේ මේ වසරේ මැයි මාසය තුළ අපනයන ගම්මාන 1000ක වැඩ ආරම්භ කිරීමට බවයි.

Read more

Local News