කුඩු සමඟ පුද්ගලයෙක් දැලේ

Share

අගුලාන සයුරපුර මහල් නිවාස සංකීරණ ප්‍රදේශයේදී හොරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අගුලාන පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු අද(12) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අගුලාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News