කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Share

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 18 වනදා දක්වා තද වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික් වලත් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළෙඟ් වේගය ද ඉහළ යා හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුළ කරුණානායක මහතා පැවසුවේ.

Read more

Local News