මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනීද? ඇත්ත, නැත්ත මෙන්න

Share

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ පළ වන වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ලසිත් මාලිංග පවසයි.

දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබීමත් සමඟ ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පිටියෙන් සමුගැනීමට නියමිතව තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විය.

කෙසේවෙතත් ලසිත් මාලිංග පවසන්නේ මෙවර ලෝක කුසලානය සඳහා සභාගීවිමට අපේක්ෂා කරන බවයි.

Read more

Local News