නාමල් බංග්ලාදේශ අගමැතිනිය හමුවෙයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා මහත්මිය හමුවී ඇත.

අගමැතිවරියගේ නිළ නිවසේදී එම සුහද හමුව පැවති බව වාර්තා වන්නේය. එහිදී මන්ත්‍රිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුබ පැතුම් අගමැතිවරිය වෙත ඉදිරිපත් කර ඇත.

Read more

Local News