මහින්ද නුවරඑලිය ශ්‍රි මුත්තු මාරිඅම්මන් කොවිලට එයි – ඡායාරූප

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(19) උදැසන නුවරඑලිය හාවාඑලිය ශ්‍රි මුත්තු මාරිඅම්ම්න් කොවිලට පැමිණ විශේෂ පුජාවකට සහභාගි වි ආශිර්වාද ලබා ගැණින.

ශ්‍රි මුත්තු මාරිඅම්මන් කොවිලේ මේ දිනවල වාර්ෂිත තේරු උත්සවය පැවැත්වෙන අතර එම කොවිලට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාව සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියව විශේෂ සංවර්ධන අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා එම කොවිල වෙනුවෙන් පිළිගනු ලැබිය.

මෙම අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) සි.බි රත්නායක, පොලොන්නරුව දිස්ත්‍රික් පා.ම සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් සහභාගි විය.

Read more

Local News