පිපිරීම් වලින් පුද්ගලයන් 40ක් මරුට 280කට තුවාල

Share

කොළඹ අවට සිදු වු පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයන් 40 ක් පමණ මිය ගොස් 280ක් පමන තුවාල ලබා ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

එම පිරිස අතර විදේශිකයන්ද සිටින බව වාර්තා වේ.

Read more

Local News