දැන් ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

Share

මේ මොහොතේ සිට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මින් පෙර තීරණය කර තිබුනේ අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට වුවත් සාමය ආරක්ෂා කරනු පිනිස මේ මොහොතේ සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

Read more

Local News