දෙමටගොඩ පිපිරීමක් – පොලීසියේ 3ක් මරුට

Share

දෙමටගොඩ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙක් මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ මහවිල උද්‍යාන මාවතේ නිවසක සිදුවූ පිපිරීමකින් පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

එම සෝදිසි මෙහෙයුම අතර වාරයේදී පොලිස් නිලධාරීන් පිරිසක් නිවසක් සෝදිසි කිරීමට යාමේදී එම නිවස තුල සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News