ජනපති දිවයිනට එයි

13

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ(21) මධ්‍යම රාත්‍රීයේ මෙරටට පැමිණ තිබේ.‍

සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවටයි වාර්තා වන්නේ.