ජනපති දිවයිනට එයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ(21) මධ්‍යම රාත්‍රීයේ මෙරටට පැමිණ තිබේ.‍

සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවටයි වාර්තා වන්නේ.

Read more

Local News