සිදුවු පිපිරිම් වල වගකීම රජය භාරගත යුතු බව මහින්ද කියයි

Share

සිදුවු පිපිරිම් වල වගකීම රජය භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Read more

Local News