ෂැංග්‍රි-ලා වසා දමයි

Share

නැවත දැනුදෙන තුරු ෂැංග්‍රි-ලා හොටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාකරිත්වය දැනුම් දී ඇත.

ඊයේ (21) සිදු වූ පිපිරීමෙන් හෝටලයට සැලකියයුතු ලෙස හානි සිදු වී ඇත.

Read more

Local News